
පෑදි දියෙහි තම රුව යපම් කල කුමරු
නැඟ සිහසුනට බදිමින් අන් හට පවුරු
යනොමහැලු කදුලු සදමින් අන් හද සිදුරු
යලොව කැරයේවි තම වට නැත අන් කවුරු
යනොම දරණො අන් සතු ජෙ කර වවර
තම වරුනො කට යදෝලොයවන් නිතර
ජෙ මිස යවන සිහින දුටුයේ නෑ මිතුර
විරුවකු අඹයි යපනුමට ඇති අතු පතර
Keerthi Mahesh Kodithuwakkku
14th July 2021